
Online Player
Artist: Shehan Shakila ,
Duration: 02:37 Min
Added On: 02, Jul 2023
Category: Sinhala Mp3 Songs
File Size:
3.78 MB
Download: 368+
Send Your Mp3/DJ Songs : [email protected]
Artist - Shehan Shakila Melody - Dinesh gamage Lyrics - Manuranga wijesekara Music - Gayan randy perera / Dinesh gamage Mixed & mastered - Gayan randy perera Flute - Madhusara liyanage Story - Sanka Nirodha Video production - FILMEX Spotify / ITunes / deezer / Tidal = https://music.mrecentertainment.com/ihAg ජීවිතේ එක බැඳීමක් තියෙන්න පුළුවන්, සදාකාලිකවම අතින් අත් නොහැලෙන, ඒ බැඳීමෙන් නිදහස් වෙනවට වඩා යලි කිසිදා හැබැහින්ම හමු නොවෙන බව දැනෙද්දිත් අපේ හිත් ආදරෙන් අත් අල්ලගන ඒකයි පුරුද්දට වගේ ඔහේ යන්නෙ, තනිකම ආදරෙන් අතින් අල්ලන් එන්න ආයෙත් ඇවිදයන්න, අපි අපිත් එක්ක ආව ගිය ඒපාරෙන්ම ... Adaren (ආදරෙන්) - @Shehan Shakila | Lyrics ආදරෙන් අත අල්ලන් ඔයා ආව ගිය පාරේ... ජීවිතේ නව ගමනක් සොයා යන්නෙ ඇයි තනියේ... සුදු මල් තැනින් තැන විසිරී ගියා ඔබේ නමින් සොදුරේ... මම දැන් බලා ඉමි අවතැන් වෙලා ඉතින් යන්න සොදුරේ... ආදරෙන් අත අල්ලන් ඔයා ආව ගිය පාරේ.... ඔය හිතේ රිදෙන තැන් සොයා සනසලා දුරක මන් ගියා... මගෙ ලගින් උන්නු හැටි පවා හිත මතින් පාව යයි ගලා... තුරුලේ වෙලෙන්න මගෙ වෙලා දිවුරා කියන්න මගෙ කියා... ආදරෙන් අත අල්ලන් ඔයා ආව ගිය පාරේ .. ජීවිතේ නව ගමනක් සොයා යන්නෙ ඇයි තනියේ.. සුදු මල් තැනින් තැන විසිරී ගියා ඔබේ නමින් සොදුරේ.. මම දැන් බලා ඉමි අවතැන් වෙලා ඉතින් යන්න සොදුරේ... ආදරෙන් අත අල්ලන් ඔයා ආව ගිය පාරේ ................
#adaren #shehanshakila #manurangawijesekara #dineshgamage #gayanrandy #madhusaraliyanage #sankanerodha #akashsachinthana #chanakasandaruwan #heshanavintha #gayanthathsara #heshanavintha #filmexweddingphotography #filmexproductuon
Releted Songs
Download New Adaren - Shehan Shakila Mp3 Song Download, Adaren - Shehan Shakila Releasing at 02, Jul 2023 from Album Sinhala Mp3 Songs Mp3 Song 128kbps High Quality Version Download Free, Download the Latest Adaren - Shehan Shakila MP3 Song - High-Quality Audio (128kbps) Free. Enjoy the brand-new Adaren - Shehan Shakila track, released on 02, Jul 2023, from the popular album Sinhala Mp3 Songs. Get your free Sinhala Mp3 Songs MP3 download today and experience crystal-clear sound quality for your favorite music genre.