Dalada Mal Janana X Kesavan Thangavadivel New Sinhala Mp3 Song Download - www.Sawana.LK
Dalada Mal - Janana x Kesavan Thangavadivel

Dalada Mal -  Janana x Kesavan Thangavadivel

Online Player

Player Loading...

Artist: Kesavan Thangavadivel ,Janana ,

Duration: 04:46 Min

Added On: 04, Jul 2023

Category: Sinhala Mp3 Songs

size File Size: 4.49 MB

Download: 1240+

Send Your Mp3/DJ Songs : [email protected]

Song Description:

Written - Janana • Vocals & featured - Kesavan Thangavadiwel • Music Composed & produced - JANANA @jananaofficial • Recorded, mixed & mastered - JANANA @vibrnlabs2792 • Backing vocals - Shehara Alahakoon • Electric guitars - Namidu Ruvanpura Acoustic guitars - JANANA

Story; ගෙයි පනික්කියා මම නම් උඹ අඬන්නෙ ඇයි රෑ දොලොස් පැයේ නිදි නෑ නුඹ ගැන සිහිවෙයි මල් වාරම් ගෙයි මැද එමටයි තනියට හැඬුවයි මල් වට්ටිය ගනින්න නරකයි ආලෙට පේ වෙයි දව්ලේ හම්පට මොර දෙනවා කරගැට එමටයි වද දෙනවා තුන්මාසයකින් ගම යනවා උඹ නාඩන් මම මග එනවා බලනට මම තනියම යන්වා උඹෙ ආලෙට මට හති නැතුවා මහ පොලොවට මගෙ බර දැනෙනා උඹ නාඩන් මම මග එනවා නුඹෙ තුරුලේ  මල් පරවී බිම හැලුනයි ඔය රුව මතකෙන් මට නැතිවෙන බව දැනුනයි වැස්සට හැලෙනා දළදා මල් නෑ ඒ මට මුනගැහෙනා හේවිසිරි අද පලි නෑ ගෙයි පනික්කියා මම නම් උඹ අඬන්නෙ ඇයි රෑ දොලොස් පැයේ නිදි නෑ නුඹ ගැන සිහිවෙයි මල් වාරම් ගෙයි මැද එමටයි තනියට හැඬුවයි මල් වට්ටිය ගනින්න නරකයි ආලෙට පේ වෙයි දව්ලේ හම්පට මොර දෙනවා කරගැට එමටයි වද දෙනවා තුන්මාසයකින් ගම යනවා උඹ නාඩන් මම මග එනවා බලනට මම තනියම යන්වා උඹෙ ආලෙට මට හති නැතුවා මහ පොලොවට මගෙ බර දැනෙනා උඹ නාඩන් මම මග එනවා A VIBRN LABS LAUNCH©.

Download New Dalada Mal - Janana x Kesavan Thangavadivel Mp3 Song Download, Dalada Mal - Janana x Kesavan Thangavadivel Releasing at 04, Jul 2023 from Album Sinhala Mp3 Songs Mp3 Song 128kbps High Quality Version Download Free, Download the Latest Dalada Mal - Janana x Kesavan Thangavadivel MP3 Song - High-Quality Audio (128kbps) Free. Enjoy the brand-new Dalada Mal - Janana x Kesavan Thangavadivel track, released on 04, Jul 2023, from the popular album Sinhala Mp3 Songs. Get your free Sinhala Mp3 Songs MP3 download today and experience crystal-clear sound quality for your favorite music genre.