Komala Sobana Tharindu Dilshan - www.Sawana.LK
Komala Sobana - Tharindu Dilshan

Komala Sobana - Tharindu Dilshan

Online Player

Player Loading...
youtube

Artist: Tharindu Dilshan ,

Music: Ranga S Badanarachchi

Lyrics: Namal Jayasinghe

Duration: 02:54 Min

Added On: 25, Aug 2024

Category: Sinhala Mp3 Songs

size File Size: 4.13 MB

Download: 839+

Send Your Mp3/DJ Songs : [email protected]

Song Description:

Komala Sobana ( කොමළ සෝබනා ) - Tharindu Dilshan Official Music Video “Komala Sobana” Artist & Melody - Tharindu Dilshan Music - Ranga S Badanarachchi Lyrics - Namal Jayasinghe

Copyright & Publishing - CHABIYA MUSIC Set “Komala Sobana” Song As Your Caller Tune For Dial Now... Dialog - 8713216933 Mobitel - 74764564 Hutch - 369660106 Airtel - 8880129101 Song Lyrics උකුල සලන ලමැද වනන රූ ඉනා මනා... සසල කරන හිතම පිනන ආලකම් ගෙනා... රතට හැරුන තොලඟ නිතර හාදු ඉල්ලනා... ලඟට ලඟට හනික ඇදෙන කොමල සෝබනා... ඔය මනබන්දන ලියකම් හැඩ ඉඟ සුඟ ලැම කැටයම් අඩවන් ඇසිපිය නලවන් සුර දෙවඟන වගෙ වැඩපන්...// ඔය සැලෙන ලපටි උකුලෙ පිරුණු කළය දවටලා... නුඹ දැක්කාම පිපුනු මලක සුරුපෙ හිතට ඉඟිකලා... හිත කීවෙ යන්නමයි සංසාරෙ චාරිකා... ගම්මානෙ හැඩම කුමරි මගෙම රැජින කරගෙනා... ඔය මනබන්දන ලියකම්...// පිංසාර මුවගෙ හංගාපු සෙනෙහෙ දෝරෙ යනු බලා... ඇස් දෙකෙන් ඉවත යනෙනු කෙලෙස නුඹව අතැරලා... මිණි කිකිණි පතුල වදින පොළොවෙ පාවඩ අතුරා... කැන්ද යන්නෙ රන් මාලිග නුඹගෙ නමට තනවලා... ඔය මනබන්දන ලියකම්...//


Download New Komala Sobana - Tharindu Dilshan Mp3 Song Download, Komala Sobana - Tharindu Dilshan Releasing at 25, Aug 2024 from Album Sinhala Mp3 Songs Mp3 Song 128kbps High Quality Version Download Free, Download the Latest Komala Sobana - Tharindu Dilshan MP3 Song - High-Quality Audio (128kbps) Free. Enjoy the brand-new Komala Sobana - Tharindu Dilshan track, released on 25, Aug 2024, from the popular album Sinhala Mp3 Songs. Get your free Sinhala Mp3 Songs MP3 download today and experience crystal-clear sound quality for your favorite music genre.