Artist: King Lotuss ,
Music: DJ JNK
Lyrics: King Lotuss
Duration: 03:15 Min
Added On: 02, Feb 2025
Category: Sinhala Rap Songs
File Size:
4.55 MB
Download: 147+
Send Your Mp3/DJ Songs : [email protected]
Lyrics :- මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප්‍රකාර නානාප්‍රකාර /// හේඒ රහ ගැන කියයි රහක් නැති උන් මෙලොවේ මිට මෙලවේ මට මිට මෙලවේ ඒත් ඉවසනෝ මං ගැන දන්නෝ මේ කියන ටික දන්නුන් දන්නො පයගහපු පොලවේ මේ රේස් එකක්ලු සැරසේන් එලවේ න් දුවද්දි සල්ලි පාට තරු පේන එලවේ මගේ වචනෙට මාලිගාව හෙලවේ අවංකයට අගදි එල වේ මුලදි කෙලවේ ඒ ඒ උදවිය කරපුව අරං යයි මට බෑ බයිල ගහන්නයි ගැරඬි මරන් නයි ලගම එකාගෙ බඩගින්නෙ උපරිමේදි කන්න දෙයක් නැත්තං උබවත් මරන් කයි දෙන්නං අවවාදයක් ලං කාවේ තියෙන්නෙ සං කීර්ණ සමාජයක් උඩට කෙලවරක් නැති අහසකුත් එක්ක යටට කෙලවරක් නැති ආ ගාදයක් මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප්‍රකාර නානාප්‍රකාර /// හේඒ ආ අවධියෙන් යලි නෙත් මගේ මෙ කැලේ මම තනි අලියෙක් වගේ කපුටො එක්ක පියඹීම නවත්තන්න වෙනො පියඹන්න රාජාලියෙක් වගේ මං නම් තීරණ ගන්නෑ කේලම් ඕපදූප අසලදී සමහර තීරණ තිබ්බා කුණු ගත්තා කසල දී හඳවත සසල වී නිසසල විය ප්‍රශ්න එද්දි කසල වී පිලි තුරුද එ අසල විය සමහරු වාසියට ඇලෙනවා සමහරු ඉරිසියාවෙ පැලෙනවා අපි කඩියො වගෙ අඩිය අඩිය පඩිය පඩිය නගිද්දි කෝමත් හැලෙනුන් හැලෙනවා මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප්‍රකාර නානාප්‍රකාර /// හේඒ //
Releted Songs
Download New Nanaprakara - King Lotuss Mp3 Song Download, Nanaprakara - King Lotuss Releasing at 02, Feb 2025 from Album Sinhala Rap Songs Mp3 Song 128kbps High Quality Version Download Free, Download the Latest Nanaprakara - King Lotuss MP3 Song - High-Quality Audio (128kbps) Free. Enjoy the brand-new Nanaprakara - King Lotuss track, released on 02, Feb 2025, from the popular album Sinhala Rap Songs. Get your free Sinhala Rap Songs MP3 download today and experience crystal-clear sound quality for your favorite music genre.