Artist: Ameesha Miyuni ,
Duration: 03:20 Min
Added On: 16, Apr 2025
Category: Cover Songs
File Size:
3.16 MB
Download: 30+
Send Your Mp3/DJ Songs : [email protected]
Original Song Artist - CENTIGRADZ Lyrics - Ravindra Meegamuarachchi Sajith Dilpahan Music - Thusith Niroshana Mixing and Mastering - T-Lab Studios Cover Song Vocal - Sewmini Sanjana New music arrangement - @mirantharindu Mixing and Mastering - Miran Tharindu Videography - Miran Tharindu Video editing - Sewmini Sanjana මන්දාරම් වැහි පොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා... උන් අප ආගිය මග වගතොට මතක අගුළු හැර දාලා... වාවන්නට බැරි තැන දුක් කඳ දෙනෙත් පියන් කවුළු කඩා... දෝරෙ ගලා ගිය උණු කඳුළැලි වියළි දෙතොල් මත වැටුණා... පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී... සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ... මැළවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න... ඔබ නොමැතිව සිනහ නගන යුරු මට කියා දී යන්න... උමතුව හද විලාප දෙන හඬ අහගෙන ඉන්න... බිඳකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න... පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී... සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ...
Releted Songs
Download New Pehesara Obe Adare (Cover) - Ameesha Miyuni Mp3 Song Download, Pehesara Obe Adare (Cover) - Ameesha Miyuni Releasing at 16, Apr 2025 from Album Cover Songs Mp3 Song 128kbps High Quality Version Download Free, Download the Latest Pehesara Obe Adare (Cover) - Ameesha Miyuni MP3 Song - High-Quality Audio (128kbps) Free. Enjoy the brand-new Pehesara Obe Adare (Cover) - Ameesha Miyuni track, released on 16, Apr 2025, from the popular album Cover Songs. Get your free Cover Songs MP3 download today and experience crystal-clear sound quality for your favorite music genre.